දේශීය

ලෙබනනයේ සිට ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

(UTV | කොළඹ ) – ලෙබනනයේ සිටින ලාංකිකයින් 250 දෙනෙකු රැගත් යානයක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අතර ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් කිහිප දෙනෙකු ද වන බව තානාපතිවරිය සඳහන් කළේය.

ලෙබනනයේ මේ වන විට සිටින සමස්ත ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 25,000 කට ආසන්න වේ.

Related posts

කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන විවෘත කෙරේ

Mohamed Dilsad

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රට පුරා විදුලිය බිඳවැටීම් 29,000ත්

Editor O

Leave a Comment