Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා විදුලිය බිඳවැටීම් 29,000ත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29,015ක් වාර්තාවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. සීමිත කාර්ය මණ්ඩල සහ සම්පත් හේතුවෙන් ඇති වන අභියෝග නොතකා ඒවා යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් CEBCare ජංගම යෙදවුම හෝ 1987 ක්ෂණික දුරකතන අංකය හරහා දැනුම්දිය හැක.

Related posts

Payagala boat skipper arrested

Mohamed Dilsad

Korea expresses condolences, offers USD 300,000

Mohamed Dilsad

දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment