දේශීය

ශ්‍රීලනිපයට අඩු සැලකිලිද?

(UTV |කොළඹ) – නව රජය සඳහා අමාත්‍ය ධුර වෙන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම පක්‍ෂයක් ලෙස තරඟ කලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයකට සහය දක්වන බව ප්‍රකාශ කළේය.

Related posts

පාකිස්ථාන් අගමැතිවරයා රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

Mohamed Dilsad

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවේ.

Editor O

කොහුවල ආසිරි මාවතේ පිළිස්සී ගිය මෝටර් රථයක පිරිමි මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment