දේශීයප්‍රමුඛ පුවත 3

වජිර අබේවර්ධන එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමට යෝජනාවක්

(UTV | කොළඹ) –  හිටපු ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සහ එහි ජාතික ලැයිස්තු නියෝජිතයා ලෙස පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එක්සත් භික්ෂු පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් සභාපති පුජ්‍ය උඩුගම සාරානන්ද හිමියන් විසින් ඊයේ (09) දිනයේදී දිස්ති‍්‍රක් බල මණ්ඩලයට  එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

වජිර අබේවර්ධන විසින් මෙලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉහළ ප්‍රතිශතයක් ලබා ගෙන ඇත්තේ එජාපය තුල ඔහුට කිසිඳු තනතුරක් නොමැතිවය.

Related posts

කන්දකාඩු සිද්ධිය : ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

ආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

Editor O

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment