දේශීය

විදේශයන්හි සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

ජපානයේ නරීටා සිට ලාංකිකයින් 148 දෙනෙකු දිවයිනට පැමිණි බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා සඳහන් කළේය.

28 දෙනෙකු කටාර්හි දෝහා සිට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.

Related posts

කැපුම් තුවාල සහිත මළ සිරුරක් ගල්කිස්සෙන් හමුවේ

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ, දෙවෙනි කුඹල් පෙරහර අද

Editor O

ග්‍රාම නිලධාරීන් විරෝධතාවයක

Editor O

Leave a Comment