දේශීයප්‍රමුඛ පුවත 2

මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි

(UTV | කොළඹ) – 2020 මහ මැතිවරණයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනකුගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත යටතේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Related posts

අයිසීසී ජුනි මාසයේ දක්ෂ ක්‍රීඩකයන් අතරට පැතුම් නිස්සංකත් නිර්දේශ කෙරේ

Editor O

අද කාලගුණය

Mohamed Dilsad

බටලන්ද කොමිෂමේ විවාදය අද

Editor O

Leave a Comment