දේශීය

මැතිවරණයට එරෙහිව ගොනු කල පෙත්සම් සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – ජුනි මස 20 මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම් සලකා බැලීම හෙට (20) උදෑසන 10 දක්වා කල්තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබූ අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අද දෙවැනි දිනටත් කැඳවී ය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ය.

Related posts

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ දිනයේදී වාර්තා වෙයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් පැන ආ පිරිස අත්අඩංගුවට

Mohamed Dilsad

මාලිමාවේ මැති-ඇමතිලා එක මිටට ඉන්ධන දීමනාව ගනී

Editor O

Leave a Comment