දේශීය

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

(UTV | කොළඹ ) – 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තේරී පත්වූ සභිකයින්ගේ නම් දිස්ත්‍රික් මට්ටමින් ලබා ගැනීම අවසන් අදියරේ පවතින බව එම කොමිසම සඳහන් කළේය.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

අපනයන වැඩිකර, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment