දේශීය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

(UTV | කොළඹ ) – මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.

ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ අද (07) පෙරවරුවේ අඩි දෙක බැගින් එම වාන් දොරටු විවෘත කර ඇති බවයි.

Related posts

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

Mohamed Dilsad

කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වෙන්න එපා! සජිත්, විජේදාසට කියයි

Mohamed Dilsad

IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි

Mohamed Dilsad

Leave a Comment