දේශීය

පැය 18ක් තුළ මැතිවරණ නීති කඩ කිරීම් 350 ඉක්මවයි

(UTV | කොළඹ ) – පැය 18 ක් තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 364 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ (04) මධ්‍යහ්න 12 සිට අද (05) අළුයම 6.00 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.

පැමිණිලි 284 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කාර්යාලය වෙත ලැබී තිබේ.

පැමිණිලි 80 ක් , ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

ගොඩනැගිල්ලකින් ඇද වැටී විදේශීය දරුවෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment