දේශීය

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

(UTV | කොළඹ ) – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් අදින් ආරම්භ වන සතිය තුල මැතිවරණ නිරීක්ෂකයන් 100 ක් ක්ෂේත්‍රයට යෙදවීමට අපේක්ෂා කරන බව පවසයි.

ඉදිරියේදී අධියර වශයෙන් ස්ථානීය නිරීක්ෂකයන්, ජංගම නිරීක්ෂකයන්, ඡන්ද ගණන් කිරීමේ නිරීක්ෂකයන් වශයෙන් ක්ෂේත්‍රයට අනුයුක්ත තරන බවයි.

නිරෝධායන නීති කඩකරමින් ප්‍රචාරණයේ නිරතවන පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවයි ඔහු සඳහන් කළේය.

Related posts

වාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.

Editor O

සමූල ඝාතකයා හඳුනාගැනේ

Mohamed Dilsad

ජීඑස්පී ප්ල්ස් තීරු බදු සහනය අවධානමකට ලක්වෙලා ද…? – රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment