දේශීය

පැය 18ක් තුළ මැතිවරණ නීති කඩ කිරීම් 350 ඉක්මවයි

(UTV | කොළඹ ) – පැය 18 ක් තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 364 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ (04) මධ්‍යහ්න 12 සිට අද (05) අළුයම 6.00 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.

පැමිණිලි 284 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කාර්යාලය වෙත ලැබී තිබේ.

පැමිණිලි 80 ක් , ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

අනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment