දේශීය

ආයතන 16ක් තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව

(UTV | Covid – 19 ) – ආයතන 16ක් තුල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වනවිට පහසුකම් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

පවසන ආකාරයට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඊයේ (27) දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1400ක් පමණ සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

නිරෝධායනය අවසන් කල තවත් නාවිකයින් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයෙකු ප්‍රතිකාර ගත් පෞද්ගලික රෝහල තාවකාලිකව වැසේ

Mohamed Dilsad

තවත් මඟීන් 315ක් මඩකලපුවට හා වැලිකන්දට

Mohamed Dilsad

Leave a Comment