දේශීය

පොලීසියෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල නිරෝධායනයට ලක් කළ පිරිස් එම නීතිවලට පටහැනිව ක්‍රියා නොකළ යුතු බව අවධාරණය කර තිබේ.

එවැනි පිරිස් පිළිබඳ පුර්ණ අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.

Related posts

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

Mohamed Dilsad

හයේ ඉංග්‍රීසි පොතේ නොහොබිනා වැඩේ වගකීම නිලධාරීනියක් බාර ගනී…? | පොත මුද්‍රණ වියදම කෝටි 07ක්

Editor O

මුහුද රළු වෙයි – ධීවරයන්ට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment