දේශීය

ඡන්ද මධ්‍යස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

(UTV | කොළඹ ) – ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන කාල සීමාව තුළ මධ්‍යස්ථාන ආශ්‍රිතව ද ආරක්ෂාව දැඩි කර ඇති බව ඒ පිළිබඳ පැහැදිලි කළ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය සඳහන් කළේය.

Related posts

රෝයල් නර්සින් හෝම් වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මාන දිනයි

Editor O

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

කෝටි 16 ක හෙරොයින් සමග සැකකරුවන් 07 ක් මාරවිලදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment