දේශීය

ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුදලට ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

ඔවුන් එක ඡන්ද කාඩ් පතකට රුපියල් 5000 බැගින් ගෙවමින් ලබාගෙන ඇති බව හෙළිව ඇත.

ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව පොලිසියට භාරයට දී තිබේ.

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන ඇත.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වයි.

Related posts

එජාපයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වැසේ

Mohamed Dilsad

බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment