දේශීය

බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

(UTV | කොළඹ ) – 2016 මාර්තු සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනාවලට රවීකරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්,කසුන් පලිසේන ඇතුළු කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස් ලබා දෙයි.

Related posts

කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කරයි

Editor O

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

ගුරු සංගම් යළි වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment