විදෙස්

කොවිඩ් වලට එරෙහි සාර්ථක එන්නතක් රුසියාවෙන්

(UTV |රුසියාව) – රුසියානු පර්යේෂණකයින් පිරිසක් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා තිබේ.

මේ අනුව කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි.

මෙම එන්නත මුලින්ම ලබා දීමට නියමිතව ඇත්තේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වෙත බව එරට රජය පවසයි.

නමුත් ඇතැම් රටවල විශේෂඥයින් රුසියාවේ මෙම සොයා ගැනීම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන් බවද වාර්තා වේ.

Related posts

මිචිගන් ප්‍රාන්තය ජය ගත් බයිඩන් ජයග්‍රහණය අභියස

Mohamed Dilsad

ට්‍රම්ප් යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

අයෝධ්‍යා සිද්ධස්ථානයේ තීන්දුව ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment