විදෙස්

කොවිඩ් වලට එරෙහි සාර්ථක එන්නතක් රුසියාවෙන්

(UTV |රුසියාව) – රුසියානු පර්යේෂණකයින් පිරිසක් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා තිබේ.

මේ අනුව කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි.

මෙම එන්නත මුලින්ම ලබා දීමට නියමිතව ඇත්තේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වෙත බව එරට රජය පවසයි.

නමුත් ඇතැම් රටවල විශේෂඥයින් රුසියාවේ මෙම සොයා ගැනීම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන් බවද වාර්තා වේ.

Related posts

ඩෙන්මාර්ක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

ඌරු හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා මිය යයි

Mohamed Dilsad

පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක්‌ අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment