විදෙස්

අයෝධ්‍යා සිද්ධස්ථානයේ තීන්දුව ප්‍රකාශයට

(UTV | කොළඹ) – ඉන්දියාවේ අයෝධ්‍යා සිද්ධස්ථානය අදාල නඩු තීන්දුව අද (09) හින්දූන්ගේ පූජනීය ස්ථානයක් ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර තිබේ.

දශක කිහිපයක සිට හින්දු සහ ඉස්ලාම් බැතිමතුන් අයෝද්‍යා හි පිහිටි බබ්රි දේවස්ථානයේ අයිතිවාසිකම් ඉල්ලා ගැටුම්වල නිරත විය.

හින්දූන් විසින් අදාල පූජනීය ස්ථානය රාම කුමරුගේ උපන් බිම ලෙස සලකයි.

එනමුත් මුස්ලිම්වරු එය පරම්පරා ගනනාවක් වැදුම් පිදුම් කළ ස්ථානයක් ලෙස අයිතිවාසිකම් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් අද නඩු තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ එම පූජනීය ස්ථානය රාම කුමරුගේ උපන් බිම ලෙස බබ්රි දේවස්ථානය නැවත ඉදි කිරීම සඳහා වෙනත් ස්ථානයක අක්කර 5ක් මුස්ලිම් වරුන්ට‍ ලබා දීමටත් අධිකරණය තීන්දු කර තිබේ.

1992 වසරේදී මෙම භූමිය සම්බන්ධ ගැටුම්වලදී මියගිය සංඛ්‍යාව 2000 කට ආසන්න වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත්  සඳහන් කරයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

මොසැම්බික්හි සුළි කුනාටුවකින් 1000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට.

Mohamed Dilsad

චීනයෙන් නව කොරෝනා රෝගීන් 36ක් හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment