දේශීය

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කැළණිය සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පෑලියගොඩ පට්ටියහංදිය ප්‍රදේශයේදීයි.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව පොලිසිය පවසයි.

Related posts

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

බන්ධනාගාරවල කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment