දේශීය

නුගේගොඩ අනතුරේ බස් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – පසුගිය 20 වන දින නුගේගොඩ ගුවන් පාලම මත දී සිදුවූ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථයේ රියදුරු අගෝස්තු මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දින මෙම නියෝගය ලබා දී ඇත.

Related posts

බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

ආචාර්ය හර්ෂ ද සිල්වා රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට

Mohamed Dilsad

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

Leave a Comment