දේශීය

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

(UTV | කොළඹ ) – අනිද්දා (31) සිට තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සිය රට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේය.

එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි සිට මෙරටට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

පාඨලී චම්පික සහ සුදත් අස්මඩලට සිතාසි

Mohamed Dilsad

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

දොඩම්පහළ රාහුල හිමි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

Editor O

Leave a Comment