දේශීය

තවත් කොවිඩ් මරණ 4ක්

(UTV |කොළඹ) – අද දිනය තුල කොරෝනා ආසාදිත මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙලෙස මිය ගොස ඇත්තේ පිරිමි පුද්ගලයින් 03ක් සහ කාන්තාවකි.

මේ අනුව මෙරට කොරෝනා මරණ ගණන 40 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

මීළඟ ආණ්ඩුවේ අගමැති ගැන ප්‍රකාශයක්

Editor O

උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

Mohamed Dilsad

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment