දේශීය

සීයට 1.2කින් බස් ගාස්තුව ඉහළ දැමීමට අවසර

(UTV |කොළඹ) – දැනට ක්‍රියාත්මක ආසන ගණනට පමණක් ධාවනය කිරීමේ ක්‍රමවේදයේදී සියයට 1.2ක බස් ගාස්තු වැඩිවීමකට අද (10) සිට අවසර ලබාදී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මගී ප්‍රවාහන බස් සහ දුම්රිය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශන මාලාවක්  මෙහිදී නිකුත් කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අවදානම් මට්ටම්වලට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය ද මූලික අවදානම් මට්ටම් 03ක් මත පදනම්ව පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව,

 

 

Related posts

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ටත් කොරෝනා

Mohamed Dilsad

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගන්නේ නැහැ. – අල්ලස් කොමිෂම

Editor O

Leave a Comment