දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක්

(UTV | ) – තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක් අද (10) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බව වාර්තා වේ.

Related posts

ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් වුණොත් එම ඡන්දපොළේ සියලුම ඡන්ද ශුන්‍ය කරනවා – මැතිවරණ කොමිෂන් සභභාවේ සභාපති

Editor O

බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

Editor O

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O

Leave a Comment