දේශීය

මහනුවර අවසන් කුඹල් පෙරහැර අදයි

(UTV | නුවර) –  ඓතිහාසික ශ්‍රී‍ දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (29) පස්වරු 7.13 ට යෙදෙන සුභ මොහොතින් ඇරඹීමටයි නියමිතය.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය කිසිඳු ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වීම විශේෂත්වයක්.

හෙට (30) සිට ලබන තුන් වනදා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙනු ඇත.

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ද නව වැනි පෙරහැර අද (29) ජන සහභාගිීත්වයකින් තොරව නර්ථන ශිල්පී අවම පිරිසකගේ සහභාගීත්වයෙන් වීදි සංචාරය කිරීමට නියමිතය.

Related posts

බන්ධනාගාරයට පාර්සල් විසි කළ ප්‍රධාන සැකකරු අල්ලයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment