දේශීය

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඉල්ලා රීට් පෙත්සමක්

(UTV | කොළඹ ) – අභියාචනාධිකරණයට, කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජිව නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසිනි.

Related posts

කොරෝනා වැළඳී ඊයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ [PHOTOS]

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

Mohamed Dilsad

රට හැර යන වෛද්‍ය, ඉංජිනේරු සහ IT වෘත්තිකයින්ට සහන දෙන්න ආණ්ඩුවේ අවධානය

Mohamed Dilsad

Leave a Comment