දේශීය

වයඹ පළාත සංවර්ධනය කිරීමේ පස් අවුරුදු සැලැස්ම ජනාධිපති වෙත[PHOTOS]

(UTV |කොළඹ) – වයඹ පළාත සංවර්ධනය කිරීමේ පස් අවුරුදු සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන් විය.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් සහ වයඹ පළාතේ ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහත්වරු එක්වය.

ජාතික කොවිඩ් මර්ධන අරමුදල වෙනුවෙන් පළාත් සභාවේ කාර්ය මණ්ඩලයේ එක් දිනක වැටුප වශයෙන් එක්රැස්වූ රුපියල් මිලියන 22.6 ක මුදලක්ද මෙහිදී  ආණ්ඩුකාර මුස්ම්මිල් මහතා විසින් ජනාධිපතිතුමා වෙත බාර දුන්නේය.

මෙම අවස්ථාවට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එස් කේ ජයලත්, වයඹ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ඒ නන්දසේන, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ සිසිර ධර්මසේන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

Related posts

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

Editor O

අතුරු අයවැය 2022

Mohamed Dilsad

BYD වාහනවල විමර්ශන කඩිනමින් කරන ලෙස, අභියාචනාධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment