දේශීය

පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සහනයක්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබා දීමට එකඟතාවය පළ කොට තිබේ.

ඒ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලිමකට අනුවයි.

Related posts

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

Mohamed Dilsad

ඇමෙරිකාව, තීරු බදු ලිපි යැවූ රටවල් මෙන්න.

Editor O

Leave a Comment