දේශීය

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.

Related posts

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 26 වෙනිදා

Editor O

Leave a Comment