දේශීය

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – දෝහා කටාර්හි සිට ගුවන් මගීහු 14 දෙනෙක් අද (25) දිවයිනට පැමිණියහ.

ඩුබායිහි සිට තවත් ගුවන් මගීන් 4 දෙනෙකු ද කටුණායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට තවත් 13 දෙනෙකු පැමිණ ඇති බව ගුවන් තොටුපොල වාර්තා පවසයි.

ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.

Related posts

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ජනාධිපති පත්කළ කමිටුව ගැන විශ්වාසයක් නැහැ.

Editor O

මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි

Mohamed Dilsad

තුසිත හල්ලොලුව මහතා අධිකරණයට ඉදිරිපත් වෙයි

Editor O

Leave a Comment