දේශීය

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – දෝහා කටාර්හි සිට ගුවන් මගීහු 14 දෙනෙක් අද (25) දිවයිනට පැමිණියහ.

ඩුබායිහි සිට තවත් ගුවන් මගීන් 4 දෙනෙකු ද කටුණායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට තවත් 13 දෙනෙකු පැමිණ ඇති බව ගුවන් තොටුපොල වාර්තා පවසයි.

ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 31,680 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

Mohamed Dilsad

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment