දේශීය

බි‍්‍රතාන්‍යයේ සංචාරකයන්ට මෙරටට එන්න අවසර

(UTV |කොළඹ) – බි‍්‍රතාන්‍යයේ සංචාරකයන්ට මෙරට සංචාරය කිරිමට එරට රජය අවසර ලබාදී තිබේ.

ඒ මෙතෙක් පනවා තිබූ සංචාරක සිීමා ලිහිල් කිරිමට බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟය.

රට තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමට ශ්‍රී‍්‍ර ලංකා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සාර්ථක වී ඇති බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ඒ පිලිබද නිරික්ෂණයකින් පසු මෙම අවසරය ලබාදුන් බවද  බි‍්‍රතාන්‍ය රජය සඳහන් කරයි.

Related posts

“ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම ඉන්දියාව උපකාර කලා”

Mohamed Dilsad

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

Mohamed Dilsad

බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසයි

Mohamed Dilsad

Leave a Comment