දේශීය

ඉටුකම ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් කෝටි 151 ඉක්මවා ගොස් තිබේ.

මේ දක්වා එම අරමුදලේ ශේෂය රුපියල් එකසිය පනස් එක් කෝටි එකොලොස් ලක්ෂ පනස් අටදහස් තුන්සිය හැට හතරකි.

කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දෙස් විදෙස් පරිතයාගශීලීන් හට දායකයවිය හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේය.

Related posts

ජනපතිගේ ලිපියට විමල් – පාඨලී ගෙන් පිළිතුරු

Mohamed Dilsad

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

Leave a Comment