දේශීය

කටාර්හි සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (24) අලුයම කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් දිවයිනට පැමිණියහ.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.

අනතුරුව , දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.

Related posts

රංගවේදී කමල් අද්දරආරච්චි උවිදු විජේවීරගේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

මෙරටට ගුවන් මගීන් ගෙන්වන ක්‍රමවේදය

Mohamed Dilsad

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

Mohamed Dilsad

Leave a Comment