දේශීය

කටාර්හි සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (24) අලුයම කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් දිවයිනට පැමිණියහ.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේය.

අනතුරුව , දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කරනු ඇත.

Related posts

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තීරණයක් ගැනීමට සැරසෙයි.

Editor O

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

රෝහිතගේ බෑනා රිමාන්ඩ් : ජගත්ගේ පුතාට ඇප

Editor O

Leave a Comment