දේශීය

සවුදි සිට පැමිණි අයෙකුට කොරෝනා

(UTV | කොළඹ ) – ඊයේ (23) දිනයේ මෙරටින් එක් කොවිඩ් -19 ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

ඒ සෞදි අරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාධිතයෙකු ලෙස වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන 2753 දක්වා ඉහළ යනු ඇත.

Related posts

සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

ආනයනික සහල් කිලෝවකින් රු. 65ක් ආණ්ඩුවේ සාක්කුවට

Editor O

පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි කිරීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment