දේශීය

මීගමුව පෝරුතොට ප්‍රදේශයත් වැසේ

(UTV |කොළඹ ) – මීගමුව පෝරුතොට ප්‍රදේශය වසා දැමේ.

සෞඛ්‍ය බලධාරීන් විසින් අද මෙම ප්‍රදේශය බාහිර සම්බන්ධතා වලින් තොර කලාපයක් බවට පත් කෙරුණි.

කොරෝනා ආසාදනය හේතුවෙන් ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයා පදිංචිව සිටි ප්‍රදේශය වීම ඊට හේතුවයි.

දැනටමත් එම පුද්ගලයා නැවතී සිටි නිවසේ පුද්ගලයන් 16 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.

Related posts

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

Mohamed Dilsad

අසේල සම්පත් CID අත්අඩංගුවට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment