දේශීය

කොළඹ ආරක්ෂාව තර කරයි – පොලිසිය

(UTV | කොළඹ) –  කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව , කොළඹට ඇතුළුවන ස්ථානවල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ද රාජකාරී සඳහා යොදවා ඇති අතර , පොලිස් මුර පොරවල් 16 ක් ද පිහිටුවීමට කටයුතු කර ඇත.

Related posts

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

තොරතුරු සැඟවුව හොත් ඉදිරියේදී වැඩ වරදී

Mohamed Dilsad

මීගහකිවුල, මොරහෙල ප්‍රදේශයේ නායයෑමක්

Editor O

Leave a Comment