දේශීය

සවුදි සිට පැමිණි අයෙකුට කොරෝනා

(UTV | කොළඹ ) – ඊයේ (23) දිනයේ මෙරටින් එක් කොවිඩ් -19 ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

ඒ සෞදි අරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාධිතයෙකු ලෙස වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන 2753 දක්වා ඉහළ යනු ඇත.

Related posts

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

Mohamed Dilsad

පොහොට්ටුවේ ආසන සංවිධායකවරු පිරිසකට නාමල්ගෙන් පත්වීම් ලිපි

Editor O

Leave a Comment