Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ ආසන සංවිධායකවරු පිරිසකට නාමල්ගෙන් පත්වීම් ලිපි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ලබා දීම නාමල් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් අද දින සිදු කෙරිණි.

ඒ අනුව, (01).දිවුලපිටිය ආසනය – ඉන්දික අනුරුද්ධ (02).වත්තල ආසනය – ජයතිස්ස රුද්‍රිගෝ (03).කටාන ආසනය – ආනන්ද හරිස්චන්ද්‍ර ද සිල්වා (04).පුත්තලම ආසනය- අබ්දුල් හසන් මොහොමඩ් රියාස් (05).අත්තනගල්ල ආසනය – ලිලී ගුණසිංහ (06).ගම්පහ ආසනය – රංජිත් ගුණවර්ධන (07)ජා ඇල ආසනය – මෙරිල් පෙරේරා (08).මහර ආසනය – සුදීමා චාන්දනී (09).දොම්පේ ආසනය – වර්නන් ගුණරත්න (10).කුලියාපිටිය ආසනය – සමන් ප්‍රිය හේරත් (11).හිරියාල ආසනය – යූ.කේ. සුමිත් (12).මුල්කිරිගල ආසනය – කපිල දිසානායක (13).පැල්මඩුල්ල ආසනය -අරුණ නිලන්ත ජයසිංහ (14).රත්නපුර ආසනය – රංජිත් බණ්ඩාර (15).කෝට්ටේ ආසනය – මිලින්ද රාජපක්ෂ (16).වෙන්නප්පුව ආසනය – ට්‍රෙවින් ඇන්තනී අමල් ප්‍රනාන්දු (17).අම්බලන්ගොඩ ආසනය – පුෂ්පලාල් කුමාරසිංහ

යන මහත්වරුන් ආසන සංවිධායක ධූර ලබා ගන්නා ලදී.

Related posts

Japanese business delegation expresses concern over Sri Lanka’s sudden changes to tax policy

Mohamed Dilsad

Hussein Bhaila appointed new STC Chairman

Mohamed Dilsad

ஜனாதிபதி தேர்தல் களத்தில் சமல் ராஜபக்ஸ

Mohamed Dilsad

Leave a Comment