දේශීය

කුරුණෑගල බුවනෙක හෝටල් භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

(UTV | කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

අදාළ සිද්ධියේ විමර්ශන අවසන් වන තුරු මෙම නියෝගය බලාත්මක වනු ඇත.

 

 

Related posts

එජාපය මැතිවරණ ප්‍රචාරනය අරඹන දිනය ප්‍රකාශ කරයි

Mohamed Dilsad

අසාද් සාලිගේ මෝටර් රථයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්

Mohamed Dilsad

20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment