දේශීය

කුරුණෑගල බුවනෙක හෝටල් භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

(UTV | කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

අදාළ සිද්ධියේ විමර්ශන අවසන් වන තුරු මෙම නියෝගය බලාත්මක වනු ඇත.

 

 

Related posts

කෝවිඩ් 19 පරදවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

Mohamed Dilsad

විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවා

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

Editor O

Leave a Comment