දේශීය

20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් පෙත්සමක්

(UTV| කොළඹ) – 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජනබල වේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර ඇත.

සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම මුලික විරෝධතා පෙත්සම ගොනු කරනු ලැබීය.

ඊයේ දිනයේදී මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥවරයෙකු වන ඉන්දික ගාල්ලගේ ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

Mohamed Dilsad

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment