දේශීය

හිටපු ජනපති ලේකම්ට සහ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට නොතීසි

(UTV|කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරේ.

ඔහුන්ට දන්වා ඇත්තේ අද (23) පස්වරු දෙකට කොමිසම් හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබද මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පිළිබද කරුණු දැක්වීම සදහායි.

Related posts

කළුතර ගම්මානයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

රජයට අයත් සුඛෝපභෝගී වාහන තැන තැන දමා ගොස් ඇති බවට ලැබුණු පැමිණිලිවලින්, සියයට 90%ක් ම බොරු.

Editor O

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ රැසක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment