දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

(UTV |ඇඹිලිපිටිය) – මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පස්වරුවේ රත්නපුර ගොඩකවෙල පැවති ජන හමුවකදීය.

මේ අතර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පැමිණ ජනතාව ඇමතුවේය.

 

Related posts

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

Leave a Comment