දේශීය

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ, බලපිටිය, හික්කඩුව, ඇල්පිටිය, බටපොල, බද්දේගම සහ බෙන්තොට යන ප්‍රදේශවල හෙට පැය 4 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Related posts

සීඅයිඩී එකට වැඩ වැඩිවෙලා, 159 දෙනෙකුගේ ආචාර්යය මහාචාර්යය පට්ටම් හොයන්න වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

වාහනයට මත්ද්‍රව්‍යයක් දැමූවේ යැයි කියූ කොල්ලුපිටිය පොලීසියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment