දේශීයව්‍යාපාරික

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

(UTV| කොළඹ) – පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.   

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.

 

Related posts

මගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.

Editor O

සහල් මිල යළි ඉහළට

Mohamed Dilsad

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment