ව්‍යාපාරික

කොටස් වෙළදපොළේ පහත වැටීමක්

(UTV | කොළඹ ) – ඊයේ (10) කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 4992.62ක් ලෙස සටහන් විය.

කොටස් මිලියන 75ක් දිනය තුළ හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.5 ඉක්ම වීම විශේෂත්වයකි.

Related posts

පලිබෝධ නාශක හා රසායනික පොහොර තහනම් කෙරේ

Mohamed Dilsad

ණය සහ ලිසිං සහන ලබා ගැනීමට 30 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න

Mohamed Dilsad

රට පුරා මිල්කෝ කිරි අළෙවිසැල් 300ක් පිහිටුවීමේ සැලැස්මක්

Editor O

Leave a Comment